ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමට බෙහෙත් වට්ටෝරුවක්
සිහින් සිරුරකට උරුමකම් කීමට වර්තමාන තාරුණ්‍යය ඉතා කැමතිය. නමුත් කාර්යබහුලත්වය නිසා ක්ෂනික ආහාර ගැනිමට පුරුදුවීම නිසා අනවශ්‍ය ලෙස තරබාරු වීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇත. සිරුරේ අනවශ්‍ය මේදය ඉවත්කර තරබාරු සිරුර අඩුකරගත හැකි පානයක් නිවසේදීම සාදාගන්නා ආකාරය අද අපි ඔබට කියදෙන්නෙමු.
අවශ්‍ය ද්‍රව්‍ය :- උණුවතුර වීදුරු 1ක්
මී පැණි
දෙහි හෝ ලෙමන්
සාදාගන්නා ආකාරය :-
මුලින් උණුවතුර වීදුරුවක් ගෙන එයට ලෙමන් හෝ දෙහි ගෙඩි භාගයක යුෂ දමාගන්න. අවසානයේ මී පැණි තේ හැදි භාගයක් දමා හොදින් දියකරගන්න.
මෙසේ හදාගත් පානය දවසේ ඕනෑම වේලාවක පානය කළ හැකිය. මෙය දිනපතා පානය කරන අතරතුර ව්‍යායාම වල යෙදුනහොත් ප්‍රතිපල දෙගුණ කරගත හැකිය.


Short and sweet.kettu wenna asa ayata godakwadagath lipiak
ReplyDeleteThanx
DeleteHmmmm ow aththatama eaka hari...
ReplyDelete...honda lipiyak.good luck....
ReplyDelete