මුහුණේ දුර්වර්ණ බව නැතිකිරීම සදහා බෙහෙත් වට්ටෝරුවක්
මුහුණේ දුර්වරණ බව ඉවත් කරගැනීම සඳහා මෙන්ම හම පැහැපත් කරගැනීම සදහා ද මෙම සත්කාරය භාවිතා කළ හැකිය
අවශ්‍ය ද්‍රව්‍ය :- කොහොබ කොළ
අමු කහ අලයක්
ගා ගත පොල්
සාදාගන්නා ආකාරය:-
මුලින්ම කොහොබ කොළ ටික හොදින් සෝදා ගන්න. අමු කහ අලයද සුද්දකර හොදින් සෝදා ගන්න. ඉන් පසු ගා ගත් පොල් ටිකත් අමු කහ අලය සහ කොහොබ කොළ ටික සිහින්ව අබරා ගන්න.
ඉන් පසු මුහුණ හොදින් සෝදා පිරිසිදු කර මෙම මිශ්‍රණය මුහුණේ අලේප කරන්න. විනාඩි දහයක් පමණ වේලෙන්නට හැර පිරිසිදු වතුරෙන් සෝදා හරින්න. දිනපතා මෙම සත්කාරය භාවිතා කිරීමෙන් මුහුනේ දුර්වර්ණය ඉවත්වී හම පැහැපත් වනු ඇත.
(උපුටා ගැනීම අන්තර්ජාලය)

Thanks me wage eawa gana apiwa danuwath karanawata....
ReplyDelete