තාරුණ්‍ය බව රැකගැනීමට රහස් වට්ටෝරුවක්
වයසට යාමත් සමග මුහුණේ ප්‍රත්‍යක්ෂ බව නැතහොත් ඇදෙනසුළු බව නැතිවී යයි. මේ සමගම මුහුනේ දීප්තිමත් බව සුසිනිදු බව නැතිවී සම රළු වී රැලි ඇති වේ. මේ රැලි ඇතිවනවත් සමගම ප්‍රතිකාරයකට යොමු නොවුනහොත් නැවත ඔබගේ මුහුණට තරුණ පෙනුමක් ලබා ගෙනිමට කවදාවත් නොහැකි වනු ඇත. ඔබගේ තරුණ පෙනුම රැක ගැනීම සඳහා මෙම සත්කාරය භාවිතා කළ හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය:- දෙහි ගෙඩියක්
රෝස වතුර කෝප්ප 1/2
බියර් කෝප්ප 1/2
සාදාගන්නා අකාරය :- දෙහි ගෙඩියක යුෂ ගෙන රෝස වතුරෙන් හා බියර් යොදා හොදින් මිශ්‍රකර ගන්න
ඉන්පසු මුහුණ හොදින් පිරිසිදු කර පුළුන් කැබැල්ලක් යොදාගෙන මෙම මිශ්‍රණය මුහුණේ අලේප කරන්න. සීයට සීයක් ප්‍රතිපල ලබා ගැනීම සදහා මෙම ආලේපය රාත්‍රියේදී අලේප කර නින්දට යන්න. එවිට මෙය මුළු රෑ පුරා මුහුණේ රැදෙන නිසා හොදින් මුහුණ හා වැටිමට අවකාශය ලැබේ. දිනපතා භාවිතා කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබාගත හැකිය.
(උපුටා ගැනීම අන්තර්ජාලය)

Dan ithin bonna witharak newey mmuhune gaannath puluwan beer..
ReplyDeleteNiyamai bn....
ReplyDeleteHmm ow ne
ReplyDelete