කැළැල් සහිත සමකට රුපලාවන්‍ය සත්කාරයක්
සම මත ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් සුවකර ගැනීම සඳහා මෙන්ම සම මත ඇතිවන කුරුලෑ කැළැල් සහ රැලි වැටීම් වැනි තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා භාවිතා කළ හැකි සාර්ථක ස්වභාවික සත්කාරයක් පිලිබදව අපි අද ඔබට පවසන්නෙමු. සම මත ඇතිවන මැරුණු සෛල ඉවත්කරන කුරුලෑ කැළැල් මකා දමන සමේ තෙතමනය ආරක්ෂා කරන ප්රතිඔක්ෂිකාරක සහ වැදගත් පෝෂක ගණනාවක් මෙම සත්කාරය තුලින් ඔබට ලගකරගත් හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය :- බේකින් සෝඩා
ඔලිව් තෙල්
සාදාගන්නා ආකාරය :- පළමුව බේකින් සෝඩා ස්වල්පයක් බදුනට එකතු කර ඝන මිශ්‍රණයක් සදා ගැනීමට ප්‍රමාණවත් වන තරමට ඔලිව් තෙල් එකතු කොට හොදින් මිශ්‍ර කරගන්න. පසුව එය තලපයක් ලෙස සාදාගන්නා.

ඉන්පසු එය මුහුණේ අලේප කොට මින්ත්තු 5ක් හෝ 10ක් ගිය පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඔබ බලාපොරොත්තු වන ප්‍රතිපලය ලැබෙනතුරු සෑම දිනකටම වරක් භාවිතා කරන්න. ඉතාම කෙටි කලකින් ප්‍රතිපල ලබාගත හැකිය.

Eaka Honda sathkaarayak...
ReplyDeleteHm ow karala balanna...
ReplyDeleteniyamai
ReplyDeleteniyamai
ReplyDeleteEka nam supiri
ReplyDeleteEka nam supiri
ReplyDelete