මුහුණ පැහැපත් කර ගැනීමට ස්වභාවික ක්‍රමයක්
අවශය ද්‍රව්‍ය :- නැවුම් රෝස මල් පෙති
කුඩු කරගත් දොඩම් ලෙලි
යෝගට්
සාදාගන්නා ආකාරය :-
පළමුව රෝස මල් පෙති ටික පොඩ්කරගත යුතුය. ඉන් පසු එයට කුඩුකරගත් දොඩම් ලෙලි කුඩු මිශ්‍ර කර එයට යෝගට් ද මිශ්‍ර කර ආලේපනය සාදාගන්න.
ඉන්පසු එය ඔබගේ මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ අලේපකර විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදාහරින්න. මෙම අලේපනයෙහි බැක්ටීරියා නාශක සහ විටමින් K,B සහ C අන්තර්ගත වේ. මෙම ආලේපනය භාවිතා කිරීමෙන් පසු පැය කිහිපයක් ගතවනතුරු හිරු එළියට නිරාවරණය වීමෙන් වැලකී සිටිය යුතුය. රෝස පෙති ආලේපනය මඟින් ඔබගේ මුහුණ සහ සම සජලීය කරමින් දීප්තිය වැඩිකරයි.

Simple deyak nisaa karanna puluwan...
ReplyDeleteThanks me wage Ewa kiyala denawata...
ekanm maru
ReplyDeleteApith karala balannam
ReplyDeleteHonda lipiyak dilini
ReplyDelete